Saturday, September 15, 2018

හෙළ රසයේ හරි අරමුණ


"හෙළ රසය " ශ්‍රී ලංකාවේ පාරම්පරික සහ දේශීය ආහාර රස ගුණ සහ ඒවාහි වැදගත්කම පිළිබඳ ඔබට තොරතුරු රැගෙන එන නැවතුම්පොළයි.මෙම බ්ලොග් අඩවිය හරහා පාරම්පරික ආහාර පිළිබඳ විවිධ විද්වතුන් ,පර්‍යේෂකයන් ,ගවේශකයන්,වෙදැදුරන් දැක්වූ අදහස් සහ සොයාගැනීම් ජනගත කිරීමට බලාපොරොත්තු වේ.
රැඳෙන්න අප සමඟ
අපි අපේ දේ ගැන කතා කරමු
අපි අපේ උරුම විඳිමු.

No comments:

Post a Comment